Notice: Only variables should be passed by reference in /home/xs7d1onnbe6c/domains/rooftopsolar.lk/html/si/includes/header.php on line 3

පාරිභෝගික පැමිණිලි ආශ්‍රිත ක්‍රියා පටිපාටිය

සේවා සම්බන්ධයෙන් අත් දැකිය හැකි ගැට‍ළු

  • අත්තිකාරම් මුදල ගෙවීමේ සිට උප ව්‍යාපෘතිය අවසන් කිරීම දක්වා ඇතිවිය හැකි ප්‍රමාද.
  • අපේක්ෂිත ධාරිතාවන් ජනනය නොකිරීම.
  • අලෙවියෙන් පසු සේවා ගැට‍ළු වලට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොලැබිම.
  • වගකීම් සහතික යටතේ හිමිකම් ලබා ගැනීම සඳහා සහය ප්‍රමාණවත් නොවීම.

පාරිභෝගික පැමිණිලිවල දී අනුගමනය කළ යුතු පියවර පහත ගැලීම් සටහනේ දක්වා ඇත.

  • සියලු සන්නිවේදන, විද්යුත් තැපෑල හෝ ලිපි මගින් අප වෙත යොමු කළ යුතුය.
  • ලියාපදිංචි වී ඇති සියලුම සේවා සැපයුම්කරුවන්ගේ විස්තර සඳහා SLSEA වෙබ් අඩවිය වන www.energy.gov.lk වෙත පිවිසෙන්න
Top