"ගොඩනැගිලි මත සූර්යබල පද්ධති මගින් සූර්යබල ශක්තිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය" මගින් විදුලි පාරිභෝගිකයින් හට තමන්ගේ ගොඩනැගිලි මත සූර්යබල පද්ධති සවි කිරීම සඳහා දීර්ඝ කාලින ණය පහසුකම් ලබා දේ.
ගොඩනැගිලි මත සූර්යබල ශක්ති උත්පාදන පද්ධති සවි කිරීම සඳහා විදුලි බල සම්බන්ධතාවයක් ඇති නිවාස, වාණිජ හා කර්මාන්ත ගොඩනැගිලි හිමියන්ට 8% ක වාර්ෂික පොළී අනුපාතිකයක් යටතේ ණය පහසුකම් ලබා ගත හැකිය.
සූර්යබල ශක්ති උත්පාදන පද්ධති පියැසි මත සවි කිරීම සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයන් සහ ව්‍යාපාරයන් හට ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙතින් ලබා දෙන ණය පහසුකම් වැඩසටහන සමඟ සම්බන්ධිත ඕනෑම බැංකුවක ( PFI - සහභාගි වන මූල්‍ය ආයතන ) ශාඛාවක් වෙත පිවිසිය හැකිය.
Progress review of the operations of the PIU during past two years
Tel: 011 257 5203 Fax: 011 257 5089
[email protected]
Sri Lanka Sustainable Energy Authority 72, Ananda Coomaraswamy Mawatha, Colombo 07.